Service Activites

Club

සුවපත් මාතරක්

By lions Club of MATARA ELEGANCE on 2026-03-02
Project Chairman : H M I Danushka Dias

මාතර නගර සාභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්කර මහාතාගේ මග පෙන්වීම යටතේ මාතර වාලුකාරාම විහාරය කෙන්ද්‍ර කරගනිමින් අත් පත්ත්‍රිකා 5000 බෙදාදීම ඇරබුනී....

Bringing Joy to Ovitigamuwa Elders Home Through Food and Music

By lions Club of MATARA MILLENNIUM LADIES on 2026-01-27
Project Chairman : Hemali Hettiarachchi

Our visit to Ovitigama Elders Home was a heartfelt initiative dedicated to spreading joy, care, and companionship. We provided lunch and desserts to both the beneficiaries and the staff, ensuring everyone shared in the day’s warmth. Essential sanitary items were donated, including two bundles of pampers. We also distributed clothes to 57 elders, including frocks and sarongs, and offered personal grooming by trimming the beards of seven elders. The day concluded with a lively music session where the residents sang, and enjoyed the cheerful atmosphere. It was a meaningful experience filled with smiles, gratitude, and unforgettable moments of connection and service.

Distributed dry rations as part of Hunger Week

By lions Club of MATARA MILLENNIUM LADIES on 2026-01-04
Project Chairman : Hemali Hettiarachchi

Distributed dry rations to the needy and underprivileged as part of Hunger Week

Distribution of Flood relief

By lions Club of MATARA MILLENNIUM LADIES on 2025-12-02
Project Chairman : Hemali Hettiarachchi

Arranged and distributed essential dry rations, drinking water, and clothing to flood-affected communities

Infrastructure Development of School

By lions Club of GALLE DIAMOND on 2026-02-04
Project Chairman : Bamunusingha Liyanage Mahesh Amarasiri

The first Aid Unit of Galle Vidyaloka College, Galle was renovated and provided with necessary chairs, tables, medicine cabinets and essential equipment on 04th February 2026. Lion Mahesh Amarasiri,MAF a member of the Board of Directors of the Galle Diamond Lions Club, acted as the project chairman of this program, and an amount of Rs. 115000.00 was spent on the relevant project. Lion Shantha,MAF the chairman of the Galle Diamond Lions Club, also participated in this event.

දිරිය ලිය

By lions Club of MATARA ELEGANCE on 2026-01-19
Project Chairman : H M I Danushka Dias

මාතර ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ කාන්තා සවිබල ගැන්විමේ වැඩසටහනක් සමගාමිව vta ප්‍රායොගික පරික්ෂණයක් සදහා මුදල් නොමැති කමින් ගැනිමට නොහැකි ව තිබූ hair cut and style dummy එකක් ලබාදිම.

මල් කැකුලු

By lions Club of MATARA ELEGANCE on 2025-07-28
Project Chairman : Chanaka Solaman

දෙමාපියන් අහිමී දුදරුවන් 25 දෙනෙකු වෙනුවෙන් සවස තේ පැන් සංග්‍රහය , වියලි අහාර සහ මුදල් මෙත්තා පදනම වෙත ලබා දිම.

මාතෘ සත්කාර

By lions Club of MATARA ELEGANCE on 2026-01-11
Project Chairman : Nisansala Kathaluwa Weligamage

අඩු අදායම් ලාභි ගැබිනි මව්වරුන් 12 උදෙසා රු. 120000.00 වටිනා බඩු මලු බෙදාදීම .

මාතෘ සත්කාර

By lions Club of MATARA ELEGANCE on 2026-01-11
Project Chairman : H M I Danushka Dias

පවුල් සෞඛ්‍ය නිලධාරීන් මාර්ගයෙන් මාතර දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභි ගැබිනි මව්වරුන් 12 දෙනෙකු උදෙසා මාතර තානායම පරිශ්‍රයේ දිවා බුෆේ ක්‍රමයට දිවා අහාර ලබාදෙන ලදී..

hunger

By lions Club of GALLE AKMEEMANA CENTENNIAL on 2026-02-22
Project Chairman : Kapila Kohombange

We distributed 20 dry ration parcels to low-income individuals.

Distribution of lunch packets for patients at Apeksha Cancer Hospital, Kamburugamuwa.

By lions Club of MATARA MILLENNIUM LADIES on 2025-11-18
Project Chairman : H G W Nilrukshi Mala Kumari

Lunch, along with kola kanda, cake, bananas, and yogurt for dessert, was provided to the patients at Apeksha Cancer Hospital in Kamburugamuwa.

"හදින් හදට "

By lions Club of MATARA ELEGANCE on 2025-09-05
Project Chairman : H M I Danushka Dias

මාතර ප්‍රාදේශීය ලෙකම් තුමාගේ ඉල්ලිමකට අනුව එතුමන්ගේ පුර්ණ මගපෙන්විම යටතේ අම්පාර ගොනගල මහාවිද්‍ය්ලයේ සිසුන් 150 දෙනෙකු වෙනුවෙන් සම්පුර්ණ පාසල් උපකරණ ලබාදුන් අතර මේ සදහා සිංහ දිස්ත්‍රික් D10 හි පලමු උප සිංහාදිපති තුමන් ද කැබිනට් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය. මෙම සිංහ වර්ෂයේ එලිගන්ස් සිංහයින් සිදුකල වටිනා ව්‍යාපෘතියක් . මෙහි විෂෙශ ස්තුතිය දිස්ත්‍රික් සිංහාදිපති තුමන් වෙනුවෙන් ලබාදෙනුයේ ඔහුගේ අපහට පොත් පරිත්‍යාගයක් දරුවන් වෙනුවෙන් ලැබුනු බැදිනී.

පිළිකා මාරයා පරදමු

By lions Club of MATARA ELEGANCE on 2025-10-19
Project Chairman : Isuri Abeykoon

Indira Trust නැමැති සංවිධානය විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කෙරුනු පිළිකා කලින් හදුනා ගැනිමේ වැඩසටහන මාතර සංවිධානය කිරිමේ කටයුතු සිංහාදිපති තුමන් විසින් සිංහ් බුත්මල් ඇතුලු එලිගන්ස් සිංහ සමාජිකය වෙත බාර කෙරුනි . එ වෙනුවෙන් එලිගන්ස් සිංහ සමාජිකයින් විසින් පහත මුල්‍ය දායකත්වය සහ සමාජිකයින් 7 දෙනෙකු දවස පුරා සහාභාගි විය .එහි කුඩා දරුවන්ගේ ක්‍රියා කරකම් වෙනුවෙන් අප දායකත්වය ලබා දුනී.

පිළිසරණ

By lions Club of MATARA ELEGANCE on 2025-12-20
Project Chairman : H M I Danushka Dias

ගංවතුරින් පිඩාවට පත් මිනිසුන් වෙනුවෙන් මාතර සිංහ සමාජ සහ ලියෝ සමාජිකයින් ගේ ශ්‍රමය යොදාගෙන දින 14 තුල එකතු කරගත් භාණ්ඩ සිංහාදිපති තුමන් හට භාර දෙනු ලැබිය .

" ජිවිතයක් වෙනුවෙන් අපී"

By lions Club of MATARA ELEGANCE on 2025-11-01
Project Chairman : Mahesh Weerasekara

මාතර මහා රොහලේ ලේ බැංකුව සහභාගී කරගනිමින් එලිගන්ස් සිංහ සමාජිකයින් විසින් මාතර බෝධිය පරිස්‍රයේ සංවිධානය කරන ලද ලේ කදවුර සදහා 120 පැමිනියත් ලබා ගත හැකි උයේ 100 දෙනෙකු ගෙන් පමණී..පැමිණි සියලුම දෙනා වෙනුවෙන් කෙටි අහාර pack එකක් සහ කිරි පැකට් ලබාදෙන ලදී.ලේ බැංකුවේ කාර්‍යමණඩලය සදහා දිවා අහාර ලබාදුනී.රුදිර දායකයින් සදහා දිරි ගැන්විමක් ලෙස ත්‍යාග ප්‍රදානයක් සිදුකරන ලදී..

"සිංහ සවිය "

By lions Club of MATARA ELEGANCE on 2026-01-09
Project Chairman : Chanaka Solaman

අදායම් නොමැති අසරණ පවුල් 2 ක කාන්තාවන් 2 උදෙසා පලතුරු යුශ සැදිමේ මැශින් ලබා දීම.

"සිංහ සවිය"

By lions Club of MATARA ELEGANCE on 2026-01-09
Project Chairman : Hansaka Ranawaka

රැකියා විරහිත සහ රැකියා සහිත අඩු අදායම් ලාභි තරුණයින් 20 උදේසා රැකියා සදහා උපකරණ කට්ටල 20 බෙදාදීම .

"මනුසත් ප්‍රයාම 2 "

By lions Club of MATARA ELEGANCE on 2025-10-28
Project Chairman : Thilini Tennakoon

විශෙශ අවශ්‍යතා ඇති දරුවන් 15 උදේසා දහවල් ආහාර ලබාදිම.

"තුරුණු සවිය"

By lions Club of MATARA ELEGANCE on 2025-09-05
Project Chairman : Madeera Amarathunga

කතරගම සිට ගාල්ල දක්වා ගමන් ගත් සහන යාත්‍රා වැඩසටහන ට සමාගාමීව ප්‍රාදේශීය සභාපති ගේ මගපෙන්විම යටතේ 3 wheel රියදුරන් 10 දෙනෙක් සදහා එන්ජින් ඔයිල් ලබාදී දැනුවත් කිරිමේ ස්ටිකර් ඇලවිම. එලිගන්ස් සිංහ සමාජයේ සත්කාරයකී..

Cleanup Sri Lanka

By lions Club of MATARA MILLENNIUM LADIES on 2025-09-20
Project Chairman : Mrs. Gayani Champika De Silva

Conducted a cleaning program at the Matara beach