H M I Danushka Dias
THANAMU PASAL DARUWANTA HETA DINAK
Infrastructure Development of Schools
ගොනගල මහා විද්‍යාලය .අම්පාර
මාතර ප්‍රාදේශීය ලෙකම් තුමාගේ ඉල්ලිමකට අනුව එතුමන්ගේ පුර්ණ මගපෙන්විම යටතේ අම්පාර ගොනගල මහාවිද්‍ය්ලයේ සිසුන් 150 දෙනෙකු වෙනුවෙන් සම්පුර්ණ පාසල් උපකරණ ලබාදුන් අතර මේ සදහා සිංහ දිස්ත්‍රික් D10 හි පලමු උප සිංහාදිපති තුමන් ද කැබිනට් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය. මෙම සිංහ වර්ෂයේ එලිගන්ස් සිංහයින් සිදුකල වටිනා ව්‍යාපෘතියක් . මෙහි විෂෙශ ස්තුතිය දිස්ත්‍රික් සිංහාදිපති තුමන් වෙනුවෙන් ලබාදෙනුයේ ඔහුගේ අපහට පොත් පරිත්‍යාගයක් දරුවන් වෙනුවෙන් ලැබුනු බැදිනී.
H M I Danushka Dias
2026-02-21 04:10:15
2026-02-21 04:10:15