ගම්පොළ හිල් ඹය ගංවතුරෙන් හා නාය යාමෙන් හානියට පත් ජනතාවට බෙදා දීම සඳහා කරාපිටිය සුනන්දාරාම විහාරස්ථානයේ 2025.12.07 දින ආධාර එකතු කරන ලදී
එදින රු.ලක්ෂ 10 ක් පමණ වටිනා අලුත් ද්‍රව්‍ය ආධාර ලැබුණි.
2025.12.08 දින මෙම ද්‍රව්‍ය හිල් ඹය විපතට පත් ජනතාවට ඉතාමත් විනිවිද භාවයෙන් බෙදා දෙන ලදී. එමෙන්ම පොත්ගුල් විහාරයේ නැවති සිටි 600 ක් පමණ ජනතාවට බෙදා දීම සඳහා ද්‍රව්‍ය භාර දීමට හැකි විය.
අප සිංහ සමාජය මෙම පුණ්‍ය කටයුත්ත කරනු ලැබුවේ සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති මානවේරියේ ධම්මික ස්වාමීන්වහන්සේ , කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතිය එක්වය.